header reached
ධාන්‍ය කැද | ShopHere

SEARCH

ධාන්‍ය කැද

In Stock

රු160.00

වස විසෙන් තොරව වගා කරන ලද හීනටි, සුවඳැල්, පච්චපෙරුමාල්, කහවණු, කහමාල ඔෂධීය ඉපැරණි දේශීය සහල් සහ තල,මෙනේරි,බඩඉරිගු,මුං වැනි දේශිය ධාන්‍ය කුරක්කන් පිටි ඉඩ ඉරිගු පිටි සමග සකස් කර ඇත.

එක් පැකට්ටුවක් 4 දෙනෙකුගෙන් යුතු පවුලකට සැහේ. සතියකට දෙවරක් උදෑසන ආහාරටය ගැනීමෙන් නීරෝගි ප්‍රතිපල අත්කර ගත හැක.

Quantity
Report Abuse
Back to Top