header reached
කිතුල් පිටි – 200g | ShopHere

SEARCH

කිතුල් පිටි – 200g

In Stock

රු160.00

කිතුල් පිටි වල යකඩ (Fe = 14.0 mg / 100g වියළි පදනම), සින්ක් (Zn = 3.3 mg / 100g) සහ කැල්සියම් (Ca = 70.1 mg / 100g) වැනි පෝෂ්‍යදායී වැදගත් ඛනිජ ප්‍රමාණයක් ඇති බව පර්යේෂණවලින් හෙළි විය. කිතුල් පිටි වල කැල්සියම් සහ යකඩ (Fe) අන්තර්ගතය තිරිඟු පිටිවලට වඩා වැඩි විය.

 

Quantity
Report Abuse
Back to Top