header reached
කහවානු – 1kg | ShopHere

SEARCH

කහවානු – 1kg

In Stock

රු335.00

කහවානු සහල් ඉතා රසවත් වන අතර ආහාර දිරවීමට උපකාරී වේ.

සාමාන්‍ය ප්‍රතිලාභ

-අඩු කාබෝහයිඩ්රේට්
– ඉහළ තන්තු
– ආහාර දිරවීමේදී පහසුව

පෝෂණ ගුණය:
– ඉහළ ප්‍රෝටීන්

ෂධීය ප්‍රතිලාභ

– පිළිකා නාශක ගුණ
– ආහාර ජීර්ණයට පහසුකම් සපයයි
– දියවැඩියා රෝගීන් සඳහා නිර්දේශිතයි
– පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර අස්ථි ඇටමිදුළුවල තැන්පත් කිරීමට උපකාරී වේ (සන්ධි ගැටළු පාලනය කිරීමට උපකාරී වේ)

Quantity
Report Abuse
Back to Top