header reached
මසුරන් – 1kg | ShopHere

SEARCH

Sale

මසුරන් – 1kg

In Stock

රු360.00 රු350.00

මසුරන් යනු සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ වගා කරන ජනප්‍රිය මධ්‍යම ධාන්‍ය රතු සහල් ප්‍රභේදයකි. මසුරාන් තෙත් කලාපයේ බහුලව වගා කෙරේ.

ඔෂදීය ගුණය පහත රෝග වලට ඉතා විශේෂය :
-බඩ ගිනි ඇවිලීම
-දියවැඩියාව
-ස්නායු රෝග
-කොලෙස්ටරෝල්

එවැනි වටිනා පෝෂණ හා ෂධීය ගුණ ලබා ගැනීමේදී නිවුඩ්ඩ සමඟ පරිභෝජනය වැදගත් වේ.

Quantity
Report Abuse
Back to Top